facebook account එක එපා උන අයට මෙන්න විසදුමක් හොයන් ආවා සමහර අයට යම් යම් හේතු නිසා ෆෙස්බුකිය එපාම වෙනවා. එහෙම වුනාම කරන්නෙ ගිනුම අවලංගු කරන එක. ඒත් මේක සාර්තකද?? ආයෙත් ඔයාට යන්න හිතිල පාස්වර්ඩ් එක දුන්නම මෙන්න ලොග් වෙලා. එක්කනෙක් හරි මේකට ස්තීර විසදුමක් හොයයිනෙ. අන්න එයාලට තමා මේක. මන්මේ කියන්නෙ ඔයාලට ඔයාලට අනවශ්‍ය ෆෙස්බුක් ගිනුම් සදාකලිකවම අවලංගු කරන ක්‍රමයක්. මේක් කරන්න ලේසිම ක්‍රමය තමා මෙකමේකෙ කරන්න ලොකු දෙයක් ඇත්තෙ නැ, කෝඩින් වැඩ ඇත්තෙත් නෑ. හරිම ලේසියි මෙන්න මේ ලින්ක් එකට ගියාම ඔයාලට තේරෙයි. https://www.facebook.com/help/delete_account හැබැයි මතක තියාගන්න, මේක කරල දින 14 ක් වෙනකන් ආය ගිනුමට ඇතුලු වීමට උත්සාහ ගන්න එපා. ඊට පස්ස් උත්සාහ කරල බැලුවම ගිනුම නෑ. මේක කරන්න යන්න එපා හැමෝම. හැබැයි කෝකටත් දැනගෙන ඉන්න එක හොදයිනේවැදගත් උනානමි rep ++ දීලා comment එකක් දුන්නට තරහ නෑ හොදද
Comments
Post a Comment