Gokano වෙතින් නොමිලේ Pen Drives,Laptops,iphones දිනා ගන්න කැමති අය අනිවාර්යයෙන්ම කියවන්න

ඉතින් ඔන්න කාලෙකට පස්සෙ අපේ බ්ලොග් එකට අලුත් ලිපියක් ලියන්න අපි තීරණය කළා.Gokano කියන වෙබ් අඩවිය හරහා නොමිලේ තෑගි දිනා ගන්නා ආකාරය පිළිබඳවයි. ඉතින් නොමිලේ තෑගි දිනාගන්න අපි කවුරුද අකැමැති නේද?
ඇත්තම කීවොත් මේ
 Gokano කියන්නේ Online Survey වෙබ් අඩවියක්. මේකෙදි ඔයාලට කරන්න තියෙන්නෙ හැමදාම මේ වෙබ් අඩවියට ලොග් වෙලා පොයින්ට්ස් එකතු කරන එක විතරයි. එකතුවෙන මේ Points ගාන අනුව මේ පොයින්ට්ස් වැය කරලා ඒවායෙන් නොමිලේ Pen Drives,iphones,Laptops වගේ ගොඩක් තෑගි දිනාගන්න පුලුවන්. ඉතින් ඔයාලත් කැමති නම් මේ Gokano කියන Program එකත් එක්ක සම්බන්ධ වෙලා අපි එක්ක තෑගි දිනාගන්න පුලුවන්. එහෙනම් ඔයත් පහළින් Register වෙන්නකො මුලින්ම 

👉 Register https://www.gokano.com/



Gokano වලට රෙජිස්ටර් වෙද්දී ඔයාගෙ නම,Email,Password,Address,T-shirt Size වගේ දේවල් නිවැරදිව ඇතුලත් කරලා ඒ විස්තර මතක ඇතිව වෙනත් තැනක ලියලා තබා ගන්න. ඒ වගේම රෙජිස්ටර් වෙද්දි ඔයාගෙ Postal Code එකත් ඇතුලත් කරන්න වේවි.

Register වුනාට පස්සෙ ඔයාගෙ Email එකට විනාඩි කිහිපයක් ඇතුලත Gokano වලින් Confirmation Email එකක් ලැබේවි. ඒ ඊ මේල් එක අනිවාරයයෙන්ම බලලා Confirm කරන්න.ඒ වගේම මේ Email එක සමහර විට ඔයාගෙ Inbox එකේ නැතිව Spam Folder එකේ තියෙන්නත් පුලුවන්. ඒ නිසා අවධානයෙන් ඒ වැඩේ කරන්න.


හරි, දැන් ඔයාට Gokano වලට Login වෙන්න පුලුවන්, අපි දැන් බලමු Gokano වල Points එකතු කරන්නේ කොහොමද කියලා,
ඔයා හැමදාම Facebook එකට Login වෙනවා වගේ Gokano වෙතට Login වෙනවනම් ඔයාට හැමදාම Points එක බැගින් හම්බවෙනවා. 


Facebook , instagram ,twitter  page වලට like කරලා , youtube channel ස් subscribe කරලත් points හොයන්න  පුලුවන්.

 ඒ වගේම ඔයාට දිනපතා පොඩි ප්‍රශ්නයකට පිළිතුරු සපයන්නත් සිද්ධ වෙනවා. ඒ ප්‍රශ්නයට දවස ගානේ පිළිතුරු දුන්නොත් හැමදාම Points එක ගානෙ හම්බ වෙනවා. ඒ කියන්නෙ දවසකට අනිවාර්‍යයෙන්ම Points දැකක් sure කියන එක.
Gokano වල මේ Points එකතු කරන්න පුලුවන් තවත් ක්‍රමයක් තමයි ඔයාට ලැබෙන Referral Link එක හරහා යාලුවෝ රෙජිස්ටර් කරවන එක. Register වෙන හැම යාලුවෙක්ගෙන්ම පොයින්ට්ස් එක බැගින් හම්බ වෙනවා වගේම යාලුවෝ 30ක් Register වුනාම ඔයාට Gokano එකෙන් නොමිලේම T-shirt එකක් ඔයාගෙ ගෙදරට එවනවා වගේම ඔයාට Gold Membership එකත් ලැබෙනවා. මේ Gold Membership එකේ වාසිය තමයි ඔයාගෙ පොයින්ට්ස් Double වෙලා ලැබෙන එක. ඒ කියන්නෙ ඔයාට දවසකට Points 4 අනිවා sure කියන එක.
ඔයා දවස ගානෙ Log වෙලා Gokano අසන සරල පැනයට පිළිතුරු දුන්නම ඔයාට Points එකතු වෙනවා. මෙහෙම Points 40ක් වත් එකතු වුනාම ඔයාට Pen Drive එකක් sure. මේ වගේ තව තව ඔයාගෙ Points ගාන වැඩි කරගෙන ගියොත් ඔයාට ලොකු ලොකු තෑගි දිනාගන්න පුලුවන්. සාමාන්‍යයෙන් පොයින්ට්ස් 800ක් වගේ එකතු කරගත්තොත් Apple iphone එකක් වගේ ලොකු තෑගි දිනාගන්න ඔයාට පුලුවන්.
මේ තෑගි ගැන අපි වැඩිදුර කියන්න යන්නෙ නෑ. ඔයා Register වෙලාම Gokano Dashboard එකට ගිහින් Rewards වල බලාගන්නකො එහෙනම් තෑගි ටික.


👉 Register  https://www.gokano.com/




Comments

Popular posts from this blog

How To Earn Bitcoin From Pivot.one App

Create your blog and share your voice in minutes.