සරලව මුල සිට බ්ලොග් එකක් හදමු

සරලව මුල සිට blog එකක් හදමු ✌️💸


ආයුබෝවන්.......කොහොමදයාළුවනේඔයාලට.....අදත් ඔන්න මම අවා බ්ලොග් එකපැත්තේ....ඔයාලට වැදගත් වෙන දෙයක් ගැනකියන්න....ඉතින් ඔයාලා හැමෝම කැමති ඇතිනේමේ වගේ බ්ලොග් එකක් හදාගන්න...ඒත් ඒකකරගන්න විදිහ දන්නෙ නැතුව ඇති....ඒකටකමක් නෑ....අපි දැන් බලමු මුල ඉදන්නම මේබ්ලොග් එකක් හදාගන්නෙ කොහොමද?



පළමුවෙන්න අපි බ්ලොග් එකක් හදන්න නම් අපිසතුව Google Account එකක් තිබෙන්නඅවශ්‍යයි.....මෙම බ්ලොග් සේවාව සපයන්නෙත්අන්තර්ජාලයේ දැවන්තයා වන Googleසාමාගමින්ය.....අපි දැන් මේ Google Account එකආරම්භකරමු......එයට කලින් මෙයත් මතක් කරන්න ඕනෙ, ඔබ සතුව Google Account එකක් තිබෙනවානම් බ්ලොග් එකක් හදාගන්න ගොඩක් පහසුයි....එහෙත් මම අද කියන්නෙ යන්නේ, බ්ලොග් ගැන මෙලෝ රහක් දන්නෙ නැති කෙනෙකුට කොහොමද? මේ බ්ලොග් හදාගන්න විදිහ....ඉතින් කට්ටියටම හොද වෙවි....ඉතින් අපේ කට්ටිය හැමදාම බ්ලොග් කියවන එකන කරේ....අද ඉදන් ඔයාලගෙම කියලා බ්ලොග් එකක හදාගමු....නේද? ඇයි තවත් පරක්කු වෙන්නේ, අපි බලමු කරගන්න විදිහ....මේ මම කියලා දෙන්නෙ නම් Google Account එකක් වත් තාමත් නැති කෙනෙකුම පියවරෙන් පියවර මේ බ්ලොග් එක සාදාගන්නා ආකාරය.......

පළමුවෙන්න අපි මේ තිබෙන ලින්ක් එකට ගිහින්Google Account එකකුත් හාදාගෙනම වැඩේ කරගෙන යමු නේද? නැතිනම් කරකෝලා ඇතෑරියා වගේ තියෙයි, වැඩේ මැදින් පටන් ගත්තොන්  මෙන්න ලින්ක් එක කලික් කරලා බ්ලොගර් වලට යන්න...........www.blogger.com

දැන් ඔබට පහනිත් තිබෙන රූපයේ ආකාරයේවෙබ් පිටුටක් දැකගන්න පුළුවන්.......මෙහි රතුවර්ණයෙන් කොටු කර තිබෙන Get Started Button එක උඩ ක්ලික් කරන්න........




දැන් ඔබට Google Account නිර්මාණයකරගැනීමට අවශ්‍ය දත්ත ඇතුළත් කළයුතුය....ඉතින් ඔයාලට මේ Google Accountඑකක් සාදාගැනීමට අවශ්‍ය වන පළමු සුදුසුකම-මේල් එකක් තිබිය යුතුවීමයි.....මෙමතොරතුරු ටික නිවැරදිව පුරවාගැනීමට පහතපින්තූර උපකාරට ගන්න.......

 දැන් ඔබට ඉහතින් මේනවා ඇති...ඉහත තොතරතුරු ටික ඇතුලත් කරගන්නා අකාරය....අහ්, ඔයාලට පේනවා නේද? මම පොඩි කොටු දෙකක් දාලා තියෙනවා, ඒ ස්ථාන වලට අපි එකට වෙනවා කියලා හරි ලකුනක් දාගන්න ඔනේ.....ඒ නිසා ඒ දැන දෙකටත් හරි ලකුනක් දාන්නකෝ....මේ සියලුම තොතුරු නිවැරදිව ලබා දෙන්න......තොරතුරු ටික ලබා දීලා ඉවර නම්, CONTINUE බට්න් එක ක්ලික් කරන්න.....දැන් ඔබට පහත තිබෙන විදිහට අලුත් වෙබ් පිටවක් ලැබෙයි......


ඉහත තිබෙන විදිහට මේ තොරතුරු ටිකක් ලබා දෙන්න, Blog Address ලෙස තිබෙන ස්ථානට නමක් ලබා දෙන්න....ඒක තොරගන්න ඔයාට පූර්ණ අයිතිය තියෙනවා කැමති එකක්, හැබැයි කලින් භාවිතා නොකල එකක්....ඔයා Blog Addressඑක ලබාදී Check Availability ලින්ක් එක කිල්ක් කර ඔයා තොරගත්ත බ්ලොග් ලිපිනය වෙනත් කෙනෙක් භාවිතා කරන එකක්ද? කියලා බලාන්න පුළුවන්....ඉතින් ඒක වෙන කෙනෙක් කලින් අරන් නම් අපිට ගන්න බෑ....ඒ නිසා වෙන කෙනෙක් භාවිතා නොකරන එකක් තෝරගන්න, පහලින් ලිබෙන පිංතුරේ තියෙන අකුරු ටික එතන තිබෙන Text Box එක මත ටයිප් කරලා CONTINUE බට්න් එක ක්ලික් කරන්න.......දැල් බලන්නේ ඔයාට තවත් වෙබ් පේජ් එකක් ලැබෙයි.....



මෙතන කරන්න ඕන දේ, පිංතුරයෙත් කියලා තියෙනවා, අහ් කමක් නෑ...මෙතනින් ඔයා ඔයාගේ බ්ලොග් එකට Template එකක් තෝර ගන්න ඕනෙ....ඔයට හොදයි, ලස්සනයි කියලා හිතෙන එකක් තෝරගෙන CONTINUE බට්න් එක ක්ලික් කරන්න......


දැන් ඔයා පේනවා නේද? Your blog has been Created....අහ්, එන්න අපි බ්ලොග් එක හදාගෙන ඉවරයි, සිම්පල් කේස් එකක් නේද? ඒකනේ.....ඔන්න එද ඉදන් ඔයාලගෙම බ්ලොග් එකක පටන් ගන්න අද මම කියලා දුන්නා......අහ්, මෙතන තියෙන START BLOGGING බට්න් එකකත් එහෙනම් ක්ලික් කරන්නකෝ......දැන් පහත රූපයේ තිබෙන වෙබ් පිටුවක් විවෘත වේවි.......(පරිගණක ලිපි නම නෑ හොදේ.......හික්.....)


Design Tab එක කලික් කරන්න කියලා, ඉහත රූපෙන් කියලා තියෙනවා.....එහෙනම් ඒකත් ඉතින් ක්ලික් කරන්නකෝ............පහත පින්තූරයත් බලන්න.....


අහ්, මෙන්න ඔයාගේ බ්ලොග් එකේ Design View එක.....ඉතින් මෙතනින් තමයි අපි අපේ බ්ලොග් එක ලස්සන කරන්න අවශ්‍ය ගොඩක් දේවල් කරගන්නේ, ඔයාට පේනවා නේද? දකුනු පසින් තිබෙනවා Add Gadget කියලා, අහ්.....මේකෙත් තමයි අපි පේජ් එක ගොඩක් ලස්සන කර ගන්න විවිද කෑලි බෑලි ටිකක් එකතු කරගන්නේ.....ඉතින් ඒකත් කියලා දෙන්නම්කෝ........Add Gadget මත ක්ලික් කරන්නකො.......


ක්ලික් කලාම මේ වගේ, වින්ඩෝ එකක් එයි, ටිකක් බලන්න මෙතන ස්ක්‍රෝල් කරලා....ගැජට් ගොඩක් තියෙනවා....ඔයාට බ්ලොග් එකට එකතු කරගන්න ඕන ගැජට් එකට දකුනු පැත්තෙන් තිබෙන + ලකුන ක්ලික් කරන්න......බලන්න පේජ් එක ටිකක් වෙනස් වෙනවා,  මේ විදිහ නම් ගැජට් එකෙන් ගැජට් එකට වෙන්ස් වෙනවා, මොකට මෙතන තියෙන්නේ අදාල ගැජට් එකට අවශ්‍ය ඔප්ෂන් ටික නිසා..... ඔයාට ඕන විදිහට ඔප්ෂන් ටික වෙනස් කරගෙන හරි, ඩිෆෝල්ට් තියෙන විදිහට තියෙගෙන Add බට්න් එක කිල්ක් කරන්න....

ඔන්න ඉතින් අපි බ්ලොග් එකකුත් හදා ගත්තා.....බ්ලොග් එකකට Gadget එකක් දාන විදිහත් කියලා දුන්නා....කොහොමද? හොදයි නේද?......එහෙනම් ඔන්න මගේ වැඩේ මම කලා, ඔයාලට තියෙන්නෙ කියවලා, කමෙන්ට්, ලයික් පාරක් දාලා යන්න.....හොදේ.......ස්තූතියි!!!.....සුභ දවසක්.......

Comments

Popular posts from this blog

How To Earn Bitcoin From Pivot.one App

Create your blog and share your voice in minutes.